කොහොමද යාලුවනේ.අද මන් ගෙනාවේ ඔක්කොම වගේ දන්න සමහරු නොදන්න දෙයක් හෙහෙ.....වැඩි කතා මොකටද වැඩේට බහිමු .අපි පරිගණකයක් format කරමු යාලුවනේ.සරලව කියා දෙන්නම්,වැඩි කතා නොදමා,මුලින් xp දාන හැටි බලමුකෝ.
පියවර 1.
මුලින්ම xp CD එක දාලා boot කරන්න යාලුවනේ.ඊට පස්සේ මෙහෙම එකක් එයි.
ඒකෙන් පස්සේ Enter දෙන්න
පියවර 2.
ඊට පස්සෙ එන එකේ F8 දෙන්න.
පියවර 3.
ඊට පස්සෙ එයි repair කරන්නද don't repair කරන්නද අහල ඒකට Esc දෙන්න.
පියවර 4.
ඉන් පසු ඔයාලා දාන hard එක ලබා දෙන්න හෙකි තාක් c එකට ලබා දෙන්න.
පියවර 5.
ඊට පස්සෙ Enter ඔබලා ඔක්කොම c හරිනම් ඔබන්න.
පියවර 6.
ඊලගට වඩාත් උචිතයි කියල හිතන්නේ NTFS එකයි .ඒක Enter කරන්න.
පියවර 7.
ඊට පස්සෙ ඉතින් F ලබා දෙන එකයි තියෙන්නේ.
*********************************************************************
ඊට පස්සේ වෙනව බය වෙන්ට එපා.
ඉතුරු ටික ඉතින් ගින්නක් නෑ.අහෙනම් අපි ගියා
Grab this
Subscribe to:
Post Comments (Atom)








0 Response to "දන්න අයට නෙවේ.දන්නෙති අයට..!!"
ඔබේ ප්‍රතිචරයක් දෙන්න