අපේ ස0ගීත කලාවේ අලුත් පෙරලියක් කරන්න හදන කලාකාරයෙක් ගෙනයි මන් මේ කියන්න යන්නේ.අපි ඔක්කොම ස්0දු අහනවා.අපිත් ආසයි ඒ සින්දු කියන්න.ඒත් ඒ සින්දුවේ ගායකයා කෑගහනවනේ හික්ස්........ඔන්න දැන් ඒකට බය වෙන්න ඔන්නේ.අපේ ප්‍රියන්ත අයියා ගායකයා අයින් කරලා ලස්සනට සින්දුව අපිට දෙනවා.ඇත්තෙන්ම මේක සුපිරි ගනයේ වැඩක්.හැම කෙනාටම කරන්න පුලුවන් වැඩක් නෙවේ.තව තවත් මෙහෙම වැඩ කරන්න අපි දෙමු අපේ සහයෝගය.ප්‍රියන්ත අයියාගේ බ්ලොග් එකේ තියෙන සින්දු අරගෙන නිකන් යන්න එපා ලස්සන කමෙන්ට් එකක් දාල යන්න .පහල තියෙනව ලින්ක් එක.අහෙනම් අපි ගියෝ.....










0 Response to "අපගේ ප්‍රණාමය..!!"
ඔබේ ප්‍රතිචරයක් දෙන්න