සොෆ්ට්වෙයාර්.ෆිල්ම්.සින්දු තව ගොඩාක් දේවල් ගන්න සෙට් වෙන්න

දන්න අයට නෙවේ.දන්නෙති අයට..!!

කොහොමද යාලුවනේ.අද මන් ගෙනාවේ ඔක්කොම වගේ දන්න සමහරු නොදන්න දෙයක් හෙහෙ.....වැඩි කතා මොකටද වැඩේට බහිමු .අපි පරිගණකයක් format  කරමු යාලුවනේ.සරලව කියා දෙන්නම්,වැඩි කතා නොදමා,මුලින් xp  දාන හැටි බලමුකෝ.


පියවර 1.


මුලින්ම xp CD එක දාලා boot කරන්න යාලුවනේ.ඊට පස්සේ මෙහෙම එකක් එයි.
ඒකෙන් පස්සේ Enter  දෙන්න


Picture


Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

අපගේ ප්‍රණාමය..!!

අපේ ස0ගීත කලාවේ අලුත් පෙරලියක් කරන්න හදන කලාකාරයෙක් ගෙනයි මන් මේ කියන්න යන්නේ.අපි ඔක්කොම ස්0දු අහනවා.අපිත් ආසයි ඒ සින්දු කියන්න.ඒත් ඒ සින්දුවේ ගායකයා කෑගහනවනේ හික්ස්........ඔන්න දැන් ඒකට බය වෙන්න ඔන්නේ.අපේ ප්‍රියන්ත අයියා ගායකයා අයින් කරලා ලස්සනට සින්දුව අපිට දෙනවා.ඇත්තෙන්ම මේක සුපිරි ගනයේ වැඩක්.හැම කෙනාටම කරන්න පුලුවන් වැඩක් නෙවේ.තව තවත් මෙහෙම වැඩ කරන්න අපි දෙමු අපේ සහයෝගය.ප්‍රියන්ත අයියාගේ බ්ලොග් එකේ තියෙන සින්දු අරගෙන නිකන් යන්න එපා ලස්සන කමෙන්ට් එකක් දාල යන්න .පහල තියෙනව ලින්ක් එක.අහෙනම් අපි ගියෝ.....


පින්තූරය ක්ලික් කරන්න

Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

මෙන්න අලුත් එක.යූtube ඩවුන්loader

කොහොමද කස්ටිය?? ඔන්න මන් ගෙනාවා පට්ට සොෆ්ට්වෙයාර් කෑල්ලක්.කවුරුත් ඉතින් වැඩිපුරම කැරකෙන අඩවියක්නෙ You tube එක.ඔන්න ඉතින් ඒකේ විඩියෝ පට පට ගාලා බාගන්න මෙන්න ගැජට් එක.වැඩි කතා ඕන්නෑ.ඔයාල මේක බා ගෙන යන්න.කැමතිනම් කොමෙන්ට් පාරක් දාලා යන්න.ඔන්න අපි ගියා.


Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

මෙන්න ලේසියෙන් බාගන්න.පොටෝශොප් සෙටාර් එකම cs5

cs59fa6f0 Download Free Adobe Photoshop CS1 / CS2 / CS3 / CS4 / CS5 Portable

ප්‍රමාණය: ( 65 MB )
මුරපදය: ( www.kosovadc.com )

Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

මෙන්න ලේසියෙන් බාගන්න.පොටෝශොප් සෙටාර් එකම cs4

cs49fa6f0 Download Free Adobe Photoshop CS1 / CS2 / CS3 / CS4 / CS5 Portable


ප්‍රමාණය:( 53 MB )
මුරපදය:( www.kosovadc.com )

Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

මෙන්න ලේසියෙන් බාගන්න.පොටෝශොප් සෙටාර් එකම cs3

cs39fa6f0 Download Free Adobe Photoshop CS1 / CS2 / CS3 / CS4 / CS5 Portable

ප්‍රමාණය:( 57 MB )
මුරපදය:( www.kosovadc.com )

Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

මෙන්න ලේසියෙන් බාගන්න.පොටෝශොප් සෙටාර් එකම cs2

cs219fa6f0 Download Free Adobe Photoshop CS1 / CS2 / CS3 / CS4 / CS5 Portable

ප්‍රමාණය:( 43 MB )
මුරපදය: ( kosovadc.com )

Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed